Monday, July 28, 2014

Trend line නිවැරදිව අදින ආකාරය.

ඔයාලා හැමෝම වගේ දන්නවා Trend line එක්ක කියන්නේ මොකක්ද ඒ වගේම ඒක ගහන්නේ කොහොමද කියල. නමුත් ප්‍රශ්නය තියෙන්නේ ඒක ගහන ක්‍රමය නිවැරදි ද යන්නයි. එහෙනම් අපි අද බලමු ඒක නිවැරදිව ගහන්නේ කොහොමද කියලා.

ප්‍රධාන වශයෙන් Trend line වර්ග දෙකකට අපි ගහනවා.


1.  Resistance rend line 

Resistance Trend line එකක් කියන්නේ Swing high  එකයි Swing low හදාගෙන පහලට ( Downtrend ) සාදමින් Sell එකක් නිර්මානය වන විට ගසන Trend line එකටයි. Resistance Trend line එකක දී නිතරම මාකට් එකේ මිල Trend line එකට පහලින් පිහිටා තිබේ.


2. Support Trend line

Support Trend line එකක් කියන්නේ Swing Low  එකයි Swing high හදාගෙන ඉහලට ( Uptrend ) සාදමින් Buy  එකක් නිර්මානය වන විට ගසන Trend line එකටයි. Support Trend line එකක දී නිතරම මාකට් එකේ මිල ඉහලින් පිහිටා තිබේ.


දැන් අපි බලමු මේ Trend line වර්ග දෙක කොහොම ද නිසි ආකාරව ඇදගන්නේ කොහොමද කියලා. ඔයාලා දැන් දන්නවා Resistance Trend line එකක් කියන්නේ Swing high  එකයි Swing low හදාගෙන පහලට ( Downtrend ) සාදමින් Sell එකක් නිර්මානය වන විට ගසන බව මෙන්න එකේ රූප සටහනක්.



  • මේක Support Trend line එකකට ගහන විදිය තියෙන්නේ මේ විදියටම තමයි Resistance Trend line එකත්
 මේ විඩීයෝ එක බැලුවහම තවත් පැහැදිලි වේවි. -  Click Here


1 comment:

  1. Lucky Club | Lucky Club Live Casino, Ireland
    In the heart of the Irish countryside on November 24th, the Lucky Club - operated by Lucky Club - luckyclub.live is a five-reel and three-row entertainment venue. The venue offers a number of entertainment

    ReplyDelete